ජෝන් කෙරී මහතාගේ ශ්රි ලංකා සංචාරයට සමගාමීව ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර වෙළදාම හා ආයෝනජය ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවිමට ඇමෙරිකාවේ අවදානය යොමුව තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.
එහිදී ප්රමුඛ වශයෙන්ම ශ්රී ලංකාවේ භාණ්ඩ ඇමෙරිකාව වෙත ආනයන කිරීම වෙනුවෙන් වැඩි අවදානයක් යොමුකරයි. මෙහිදී ශ්රී ලංකාවේ මානව හිමිකම් හා ප්රජාතනත්රවාදය ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම වැනි ක්රියාමාර්ග පිළිබඳවද සාකච්චා කිරිමට නියමිතය.