ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 05 ක් සමගින් පුද්ගලයින් තිදෙනෙකු නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුව අසළදි අත්අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිමේදි පිලියන්දල පිහිටි නිවසක තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරිමට උපයෝගි කරගන්නා උපකරණ තොගයක්ද සොයාගෙන තිබේ.