තමන්ගේ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ අත්සන් භාවිත කර නිකුත් කර ඇති ව්‍යාජ ගිවිසුම පිළිබඳව නීතිමය පියවර ගන්නා බව එ.ජා.ප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ පිළිබඳව තමන් මැතිවරණ කොමසාරිස්වරයාට, පොලිස්පතිවරයාට ලිපි මගින් දැනුම්දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
අද (23දා) පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු