වසර අවසානයේත් පොලිස් මාරු
- 31 12 2015
- 14:05
- {{hitsCtrl.values.hits}} views
- . .
සේවා අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් 8 දෙනෙකුට මෙසේ ස්ථානමාරු වීම් ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
