වරාය හා නාවික අමාත්‍යාංශයේ වසර එකහමාරක පුහුණුවීමේ සේවාකාලයක් සම්පූර්ණ කළ මහපොළ අභ්යාසලාහීන් 250 දෙනෙකු ඉවත්කර නව පුහුණු සේවකපිරිසක් බඳවාගත්බව පවසමින් අභ්යාසලාහීන් පිරිසක් මේවනවිට වරාය හා නාවික අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලුවද තමන්ට එම අවස්ථාව නොලැබුණු බවද විරෝධතාකරුවෝ පැවසූහ.