වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් නව ගිවිසුම් අත්සන් කිරීම අද (12දා) දිනයේදී සිදුකිරීමට නියමිතය. පාර්ශව තුනක් මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර, වත්මන් රජය මගින් මෙය මුල්‍ය නගරය ලෙස නම්කර තිබේ.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, චෙක් පෝර්ට් සිටි කලම්බු ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය යන ආයත තුන ගිවිසුමට අත්සන් තැබීම සහභාගී වන අතර, අද(12දා) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම කටයුත්ත සිදුකිරීමට නියමිතය.