ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් ඊයේ දිනයේ පැවැත්වූ විරෝධතාවට පහර දී ඇත්තේ කොළොන්නාව ප්රදේශයේ ජනතාව බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
වෘත්තීය සමිති ක්රියාවලිය හේතුවෙන් එම ප්රදේශයේ ජනතාවගේ එදිනෙදා ජනජීවිතය අඩාල වන හෙයින් එම ක්රියාව සිදුකොට ඇති බවද ඒ මහතා පවසා සිටියේය.