මහනුවර ප්‍රෙද්ශයේ සිදුවූ කලබලකාරී සිදුවීම් සමග වයිබර් පණිඩුඩ හුවමාරු සේවාව වෙත මෙතෙක් තාවකාලිකව යොදා තිබූ සීමා කිරීම අද(13දා) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර එම සේවාව භාවිතා කිරීමේ පහසුකම නැවත ලබා දීමට රජය තීරණය කර ඇත.
මේ ඒ සම්බන්ධව රජය සිදු කළ නිවේදනයයි.