www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ඇතමුන් ගස් කපා විනාශ කරද්දී පස්සර - දඹෙවෙල ගම්වැසියෝ ගස් ආරක්ෂා කිරීමට කැපවී ක්රියා කරති. වසර සිය ගණන් පැරණි ගස් මෙම ගම්මානයේදී දැකිය හැකි වන අතර වසර දෙසීයකට වැඩි වයසක් ඇතැයි කියන කොස් ගසක්ද මෙම ගම්මානයේ ඇත. එහි වට ප්රමාණය අඩි 27 කි.
මෙම කොස් ගසේ හිමිකරු වන කපිල බන්දුල විජේරත්න මහතා පවසන්නේ තමන්ට පාරම්පරිකව උරුමවූ මෙම කොස් ගස කපාගෙන යාමට දැව ජාවාරම් කරුවන් අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් තමන් ඊට ඉඩ නුදුන් බවයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd