වයස අවු 18 ක තරුණියක් දුම්රියට පැන දිවි නසා ගනියි
- 15 07 2017
- 07:51
- {{hitsCtrl.values.hits}} views
- . .
අවුරුදු 18ක තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. මරදාන සිට ගාල්ල බලා ඊයේ (14දා) ධාවනය වූ දුම්රියට කලුතර බෝධිය අසළදී මෙසේ දුම්රියට පැන ඇත. සිය දිවි හානිකරගත් තරුණිය නිපුණි ඉමාෂා නම් කලුතර දකුණ පදිංචිකාරියකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
