වයඹ පළාත් අධ්‍යාපන අධෂක්ෂවරයා පත්කිරීමට බලය ඇත්තේ වයඹ පළාත් සභාවට බවත් මධ්‍යම රජයේ ප්‍රභල අැමතිවරයෙකු එයට මැදිහත් වෙමින් සිටින බවත් වයඹ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පවසයි.
අද (09දා) දංකොටුව, වෑකඩ රතනජෝති ප්‍රාථමික විද්‍යාලයේ පැවැති උත්සවයකදි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවැසීය. එම අමාත්‍යවරයා තවදුරටත් වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ධුරය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නම් තමන්ද එයට එරෙහිව කටයුතු කරන බවයි.
පන්නල හේමා