එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් කිහිප දෙනෙකු හෙට (31දා) විපක්ෂයට එක්වීමට සිටින බව ඉතාමත් විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.
අද දිනයේදී වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන අශෝක වඩිගමංගාව විපක්ෂයට එක්විය.