වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යවරයා හා එක්ව ආණ්ඩුවට සහාය දීමට තීරණය කර තිබේ. ඒ අනුව වයඹ පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිව තිබේ.
වයඹ පළාත් සභාවේ බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු ද මෙසේ සහාය දැක්වීමට තීරණය කර ඇති පිරිස අතර වෙති.