පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වරට අයවැය වාර්තාව ඒකමතිකව සභා සම්මත විය. ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා 2016 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුගේ එකඟතාවය මත ඒකමතිකව අද(18) සභා සම්මත විය. මීට පෙර අයවැය වාර්තාව සම්මත වුයේ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතා මත වැඩි ජන්දයෙන් පමණි.