ඉදිරි ජනපතිවරණයේදී වමේ පක්ෂ එකතුවෙන් පොදු අපේක්ෂකයෙකු තෝරාගෙන තිබේ.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඉදිරි ජනපතිවරණයේදී වමේ පක්ෂ නියෝජනය කරමින් තරග වදිනු ඇත.
පෙරටුගාම සමාජවාදී පක්ෂය ප්රමුඛ වමේ පක්ෂ ඊයේ (26දා) රාත්රියේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.