පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැලියක් සඳහා වඳුරඹ නගරයේ ඉදි කළ වේදිකාවකට ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ අධාරකරුවන් තිදෙනකි.