වද හිංසාවලට ලක්වූ ගෘහ සේවිකාවන් 51 දිවයිනට
- 25 07 2017
- 10:23
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
ගෘහ සේවය සඳහා කුවේට් ගොස් සිට විවිධ වදහිංසාවලට ලක්වූ කාන්තාවන් 51 අද (25දා) යළි දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපළ පවසයි.
ඒ අද උදෑසන 06.30ට යූ.එල් 230 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
