හුණුපිටිය, වත්තල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවේ ගින්නට හේතුව අණාවරණය වි තිබේ. පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු විසින් අපද්‍රව්‍යවල ගිනි තැබිම හේතුවෙන් එය පැතිරි කර්මාන්ත ශාලව ගිනගෙන ඇති බවයි.
ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ගින්නෙන් ඇතිවූ අලාභය තවමත් ගණනය කර නොමැති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.