පයාගල ගෝමරන්කන්ද, සමන්කන්ද පුරාණ මහා විහාරස්ථානයෙහි විහාරාධිපති පූජ්‍යපාද වත්තල අමරවංශ හිමියෝ,කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් රට උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීමත් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය විසින් ධර්ම කීර්ති ශ්‍රී ආනන්ද ගෞරව නාමයෙන් පිදුම් ලැබීමත් වෙනුවෙන් උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් අද (11) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඡායාරූප - සුදත් සිල්වා