පූජ්‍ය වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව පොලීසිය කටයුතු කර තිබේ. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. පොලිස් ආරක්ෂාව යටතේ උන්වහන්සේ රෝහලේ ප්‍රතිකාර ලබයි.