වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරි සතිය ඇතුළත විශේෂ ඒකකයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
නව රජයේ දින 100 වැඩසටහනට සමගාමීව මෙය ආරම්භ කරන බවත්, මේ වනවිට රටපුරා වකුගඩු රෝගීන් ලක්ෂයකට වඩා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.