ලෝටස් පාර වැසෙයි - කොටුවේ ට්රැෆික්
- 21 09 2016
- 12:06
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවක් වසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම ආශ්රිතව දැඩි රථ වාහන තද බදයක් නිර්මාණය වී තිබේ. එසේම ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර පිටියට පැමිණෙන මාර්ගයද වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
