රජය නොදැනුවත්ව මෙරටට ගෙන්වා වසර 2කට පමණ පසු ආපසු ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් ලැබ්බෝගිනි වර්ගයේ මෝටර් රථ තුනක් සඳහා මිලියන 278 ක් බදු මුදල් ලෙස අයකර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
පසුගිය කාලයේ කතාබහට ලක්වූ ලැම්බෝගිනි මෝටර් රථ මෙරටට ගෙන්වා ඇත්තේ අදාළ බදු මුදල් නොගෙවා බව මෙහිදී අනාවරණය වූ බවද අමාත්‍යවරයා පැවසීය.