ලග්ගල, ඇටන්වල තෙල්ගමුව ඔයේ දිය නාමින් සිටි පිරිසක් හදිසි ජල පහරකට හසුවි අතුරුදන්විමේ සිදුවිමට අදාළව පුද්ගල සිරුරු පහක් සොයාගත් බව පොලීසිය කියයි. අට දෙනෙනකු මෙසේ අතුරුදන්වූ අතර තවත් තිදෙනෙකුගේ සිරුරු සොයා පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කරයි.
මියගිය පුද්ගලයන් පස්දෙනා අතර ගැහැණු දෙදෙනෙක් හා පිරිමි තිදෙනෙක් වෙති. අතුරුදන්ව ඇති මෘත ශරිර තුන කාන්තාවන් තිදෙනෙකුගේ බව පොලීසිය කියයි.
නාත්තන්ඩිය ප්ර දේශයේ සිටි පැමිණි 12 දෙනෙකු අතරින් අටදෙනෙකු මෙසේ දියේ ගිලී ඊයේ අතුරුදන් විය.
ඡායාරූපය - එස් කරුණාරත්න