ලග්ගල, ඇටන්වල ප්රදේශයේ තෙල්ගමුව ඔයේ දිය නාමින් සිටියදී ජල පහරක හසුවී ගසාගෙන ගොස් සිටි පිරිසෙන් අතුරුදන් වූ අවුරුද 4ක දියණියගේ සිරුර සොයාගත් බව පොලීසිය කියයි.
සිද්ධියෙන් අට දෙනෙකු අතුරුදන් වූ අතර මේ වන විට හය දෙදෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. ඉතිරි සිරුරු සොයා පොලීසිය, ජීවිතාක්ෂක ඒකකය හා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරයි.