කොළඹ හා ඒ අවට ප්රදේශවලට මහා පරිමානයෙන් හෙරොයින් බොදාහැරි බව කියන 20 හැවැරිදි තරුණයෙක් බස්නාහිර පළාත් දූෂන මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 400ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් කුඩු තොගයේ වටිනාකම් රුපියල් ලක්ෂ 28ක් බව පොලීසිය කියයි.