රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තම ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ලාංකික ගුවන් මගියෙක් අද ( 23දා) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර ප්රමාණය කිලෝ ග්රෑම් 02.366 කි.
සැකකරු ග්රීන් චැනල් හරහා ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සීදුව විශේෂ ප්රසාද් මුතුකුඩ