ලක්ෂ 03 මත්පෙති සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- 14 07 2017
- 19:20
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
මට්ටක්කුලිය කදිරනාවත්ත ප්රදේශයේදී ලක්ෂ 03 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු කොළඹ උතුරු නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අද (14දා) දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මත්පෙති තොගය කොටහේන වෙරළබඩ පොලිස් ස්ථානයේ අතුරා තිබූ අයුරු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
