මාතර, කඹුරුපිටිය -ආඳාපාන ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 35ක් තුවාල ලබා සිටිති.
තුවාලකරුවන් කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 14 දෙනෙක් මාතර මහ රෝහලට මාරු කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 150ක් පමණ අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථ දෙකේ ගමන්කර තිබේ.