ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නැතැයි මහාපරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.
මේ නිසා මේ රටේ ජනතාව ගැන සිතා සහල් විදේශ රටවලින් ගෙනැවිත් හෝමිල පාලනය කළ යුතු බව මහාපරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන මහතා අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.