නීති විරෝධී ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකළ ශ්‍රී ලංකා ධීවරයින් 31 දෙනෙකු හා නීති විරෝධී අයුරුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු වෙරළේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10 දෙනා හා ට්‍රොලර් යාත්‍රාව යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙත බාර දී ඇත. එසේම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ධීවරයින් මන්නාරම ධිවර පරීක්ෂක වෙත බාර දි ඇත.
මෙම පිරිම ඊයේ (06දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.