අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර මහතාට ලබන මාර්තු මස 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිටින ලෙස අද (19දා) නොතීසි නිකුත් කර තිබේ.
මෙහිදී පෙත්සම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ, අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වගඋත්තරකරු වෙත නොතීසි නිකුත් කළ යුතු බවයි.