සංචාරක ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 153කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 4-0ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටියි.
රෝහත් ශර්මා ලකුණු 264ක් රැස්කළේය. ශ්රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 251ක් පමණි. ඉන්දීය ඉනිම ලකුණු 404ක් විය.