එකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් පවත්වන විරෝධතාවට එක්ව සිටි මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පොලිස් බැරියරකට හිරවී රෝහල් ගත කර තිබේ. මේ අතර එම විරෝධතාවට එක්ව සිටි මන්ත්රිනී ශ්රියාණි විජේවික්රම බිම ඇඳ වැටී රෝහල්ගත කර තිබේ.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් යළිත් එම තනතුරට පත්නොකරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
.jpg)