බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයකදී වෛද්‍යවරියක මියයෑමේ සිද්ධියට සම්බන්ධන රිමාන්ඩ් භාරයට පත්ව තිබෙන වෛද්‍ය නිමල් ගමගේ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (31දා) නියම කළේය.
ඒ ඔහුගේ ඇප ඇයදුම ප්‍රතික්ෂේප කරමිනි. ඒ අනුව වෛද්‍යවරයා එළඹෙන 3දා දක්වා නැවතවරක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.