රුපියල් මිලියන 100ක් වටිනා කල් ඉකුත් වූ චොක්ලට් තොගයක් සොයා ගැනීමට පාරිභෝගික සේව අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සමත්වි තිබේ. සීදුව ප්රදේශයේ ගබඩාවක තිබී මෙම චොක්ලට් තොගය සොයාගෙන තිබේ. අ
දාළ චොක්ලට් තොගය ඉන්දියාවෙන් අානයනය කර තිබෙන අතර ඒවා මාස 18ක කාලයක් කල් ඉකුත්වි තිබූ බව පාරිභෝගික සේවා අධිකාරිය පැවැසීය.