පැල්මඩුල්ලේදී රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ චූදිතයන් සිවුදෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට මහනුවර මහාධිකරණය කටයුතු කළේය.
1999 වසරේදී මෙම පුද්ගල ඝාතනය සිදු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු උසාවියට ඉදිරිපත් කළද, එක් අයෙක් නඩුව අතරතුරදී ජීවිතක්ෂයට පත්විය.