රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදලට රු.මි. 2200ක් වෙන් කෙරේ
- 9 11 2017
- 17:25
- {{hitsCtrl.values.hits}} views
- ෂෙහානි දිල්රුක්ෂිකා
- රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදලට රු.මි. 2200ක් වෙන් කෙරේ.
- යොවුන් සේනාංක සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීමට රු.මි. 2000ක් වෙන්කෙරේ.
- ස්විට්සර්ලන්තයේ, ජර්මනියේ තාක්ෂණික සහයෝගය මත වෘත්තීය ආයතන, තාක්ෂණ පාසල් 5ක් පිහිටු වීමට පියවර.
- තරුණ පරපුරට රු. බි. 325ට වැඩි මුදලක් වෙන් කෙරේ.
- මාතර, හම්බන්තොට, කල්පිටිය යනාදී ප්‍ර‘දේශවල සංචාරකයන් ආකර්ෂණය වන්නා වූ ගෘහ නිර්මාණ ස්ථාන ඉදිකිරීමට ආපේක්ෂා කෙරේ.
- තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම. ශ්‍රී ලංකා enterprice ව්‍යාපෘතිය තුළට ඔවුන් සම්බන්ධ කරගත යුතුය.
- උසස්පෙළ විභාගය සඳහා වාණිජ අංශයේ ලක්ෂ 3න් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වන්නේ සීමිත පිරිසකි. නමුත් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින ළමුන් ලක්ෂ 2ක් පමණ සිටින අතර, ඔවුන් දිරිගැන්වීමට කටයුතු කෙරේ.
- Enterprice තුන්වැදෑරුම් ක්‍රමය මගින් සියලු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම අපේක්ෂා කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
