ශ්රී ලංකාවෙ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් 53000ක් පමණ සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
මෙවැනි තත්ත්වයක් තිබියදී උතුරුමැද පළාත් උපාධිධාරීන්ට විභාගයක් පවත්ව එයින් අර්ධයකට පමණ රැකියා ලබාදි ඇති බව එම සංගම ය සඳහන් කරයි.
එසේම තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ඒකාබද්ධ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගම පවත්වන සත්යග්රහයකට පොලීසිය ලබා පහරී ඇතැයිද එම සංවිධානයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියෝ පවසති.