රාවණා බලයේ කැඳවුම්කාර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු හිමිවරු බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට පැමිණ උපවාසයක් ආරම්භ කිරීමට සූදානමින් සිටිති.
උන්වහන්සේලා මෙසේ අමාත්‍යාංශයට පැමිණ ඇත්තේ පැදුරු හා කොට්ටද රැගෙන බවද වාර්තා වේ.
අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ආගමික පොලීසිය ඉවත්කර ගන්නා තෙක් උන්වහන්සේලා උපවාසයේ යෙදීමට සූදානමින් පසුවෙති.