සේතු සමුුද්රම් ව්‍යාපෘතිය හේතුවෙන් රාම් සේතු වැලි තීරය විනාශ වීමට ඉඩ නොතබන බව ඉන්දීය නායික කටයුතු අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි. එසේම එම ව්‍යපෘතිය ක්‍රියාවට නැංවීමේදී නව යෝජනා පිළිබඳව සලකා බලමින් සිටින බවත් හෙතෙම පවසයි.
නාවික කටයුතු අමාත්‍යවරයා ඉන්දීය පාර්ලිමේන්තුවේදි මෙම අදහස් ඊයේ (14දා) ප්‍රකාශ කළබව ද හින්දු පුවත් සේවය පැවැසීය.
ද හින්දු ඇසුරෙනි