මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාඩා ආයතනයේ පරිපාල අධ්යක්ෂ සාලිය වික්‍රමසූරිය මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24දා) නියෝග කළේය.
ඊයේ (23දා) අත්අඩංගුවට ගත් එහි මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ මහතා එළැඹෙන 08දා තෙක් රිමාන්ඩ් භාරයට පත්කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.