එක්සත් යහ පාලන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කලුතර දිස්ත්‍රික්කයටත්, හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම කරුණාරත්න පරණවිතාන මහතා රත්පුර දිස්ත්‍රික්කයටත් නාම යෝජනා අත්සන් කිරීම මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.