අතීතයේදී මෙන් බලය මාරු වීමේදී රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි හිටපු සාමජිකයින් මේ වන විට ඒවායේ බලය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි.
පක්ෂ මාරුවේදී ඉවත් කරන පිරිස් මෙසේ නව පක්ෂ මාරුවත් සමග රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි බලය ලබාගැනීම ඈත අතීතයේ සිටම පුරුද්දක්ව පැවැතිණි.
මෙය මෙවර වෙනස් කිරීමට නව රජයේ අවධානය යොමුව තිබේ.