වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශවල ජලය බැස යන කානු පද්ධති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිරීක්ෂණයට අද (27දා) ලක්ව තිබේ.
කොළඹ 14, ෆර්ගූයුසන් පාරේ, පිහිටි ජලය බැස යන කානු පද්ධති මෙසේ මන්ත්‍රීවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
එමෙන්ම, මෙම කානු පද්ධතිවල අවහිර වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙන් ශ්රමදානයක්ද පවත්වා ඇති බව පවසයි.