වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මේ මස 30දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (28දා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානී සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි.
ඒ අනුව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවිය.