අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පොතේ නැති දේවල් කියන බවත්, ජාතික ආණ්ඩුවක් සැකසිය නොහැකි බවත් සන්ධාන අපෙක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා ගලේවෙලදී පැවැසීය.
"19 වැනි සංශෝධනයේ ඇත්තේ වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂයේ නායකයා අගමැති වෙනවා කියලයි.ඒ නිසා රනිල් වික්රමසිංහ මහතා කරන ප්රකාශ ගැන ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි" යැයි ඔහු පැවැසීය.