රතුපස්වල ජල මූලාශ්රයන්ගෙන් ලැබෙන ජලය මිනිස් පරිභෝජනයට සුදුසු තරම් පී.එච්. අගයක නොමැති බන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වර්තා කොට ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අද (08දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම ප්‍රෙද්ශයේ පිහිටි කර්මාත්න ශාලාවක ඉවත දමන අපද්‍රව්‍ය හේතුවෙන් රතුපස්සල ජලය දූෂණය වී ඇතැයි සඳහන් කරමින සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ගොනු කළ පෙත්සමක් අභියාචානාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී මේ බව හෙළිවිය.
ඊට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව අප්‍රෙල් 28දා දැනුම් දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.