හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක මහතා හා දී.මු. ජයරත්න යන මන්ත්‍රීවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයෝ ලෙස පත් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඊයේ (10දා) පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් පිරිනැමූ බවද ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.