රටේ දරුවන්ගේ ජීවිත, අපේ ජීවිත හොඳ තත්ත්වයට පත්වනවාද, එසේ නැත්නම් නරක ගමන්මගක යනවාද යන්න මෙවර මැතිවරණයේදී තීරණය කළයුතු බව පාඨලී චම්පික රණවක මහතා අද (8) මහරගම පැවති ජනරැලියකදී පැවසීය.
රටේ අනාගතය ගොඩනැගිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා සමග කටයුතු කළහැකි අගමැතිවරයෙකු පත්කළ හැකි පක්ෂය එක්සත් ජාතික පෙරමුණ පමණක් බවත්
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ තබන්න ඉඩ තියන්නේ නැතිබවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.